News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

තාත්තාගෙයි පුංචි දෝණිගෙයි ආදරේ

477 Views


තාත්තාගෙයි පුංචි දෝණිගෙයි ආදරේ

සාරංග – දිනක්ෂි ඔබ කවුරුත් දන්නා කලා තරුවක්.මේ යුවල සමාජ මාධ්‍ය තුල සක්‍රීය යුවලක්.


සාරංග – දිනක්ෂි ගේ පුංචි දියණිය තමයි සාරන්‍යා.සාරංග මේ දවස්වල තම පුංචි දියණිය සාරන්‍යා ගේ සුරතල් දගකාරකම් බලමින් කාලය ගත කරන බව ඔහුගේ සමාජ මාධ්‍ය වල පල කරන වීඩියෝ මගින් පෙනී යනවා.

සාරංග ඊයේ දින තම පුංචි දියණිය හා ඔහු අතර සිදුවන අපූරු සංවාදයක් ඔහුගේ ඉන්ස්ටා ග්‍රෑම් පිටුවේ පල කර තිබුණා.

ඒ අපූරු සටහනක් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post