News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

සුන්දර සෙනාලිගේ නවතම සේයාරූ

679 Views


සුන්දර සෙනාලිගේ නවතම සේයාරූ

වත්මන් කලා පරපුරේ ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා යනු මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක්. ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේත් මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්.

පසුගිය කාලයේ ඇය එංගලන්තයේ සිටි නිසා ඇයව නිර්මාණ තුළ නම් එතරම් දකින්නට ලැබුණේ නෑ.

මේ දිනවල ඇය නැවතත් ලංකාවට පැමිණ තිබෙන නමුත් ඇයගේ ස්වරූපයත් ටිකක් වෙනස් වෙලායි තිබෙන්නේ.

මෑතකදී ඇය ඉන්දියානු සාරි විලාසිතාවකට සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post