News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ සේයාරූ

589 Views


සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ සේයාරූ

මෝස්තර නිරූපිකාවන් අතර ජනප්‍රියත්වය එකලෙස පවත්වාගෙන යන කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ.

කාලයෙන් කාලයට මෝස්තර නිසාම කතාබහට ලක්වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post