News Line| Off Air
Generic placeholder image

Apr
30

පවන්ගේ උපන්දිනය වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි තැබූ ආදරණීය සුබ පැතුම

434 Views


පවන්ගේ උපන්දිනය වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි තැබූ ආදරණීය සුබ පැතුම

නොමැකෙන නාමයක් සංගීත ක්ෂේත්‍රයේ බතිරි කර ගිය ඔහු නමින් මිල්ටන් මල්ලවාරච්චි. ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි පියා මෙන්ම ප්‍රසංග වේදිකාව තුළ ඉදහිට දක්නට ලැබෙනවා.

ඒ වගේම රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි. ඔහුත් අති දක්ෂයෙක්. පසුගියදින ඔහුගේ උපන්දිනය සමරනු ලැබුවා.

පුතුගේ උපන්දිනය වෙනුවෙන් රනිල් සිය සමාජ මාධ්‍යය ගිණුමට පුතු සමග ගත් ඡායාරූප කිහිපයක් සටහනක්ද සමගින් එක්කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post