News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

හොදම යාළුවෝ තුන් දෙනා ලෝකේ වටේ සංචාරයක?

793 Views


හොදම යාළුවෝ තුන් දෙනා ලෝකේ වටේ සංචාරයක?

ශලනි තාරකා,අනුරාධා එදිරිසිංහ හා සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියන් තිදෙනෙක්.

මේ තිදෙනා ලගදී අබුඩාබියට ගිහින් තිබුණා.ඒ කලා කටයුත්තක් සඳහා ද නැතිනම් විනෝද චාරිකාවක්ද කියලා නම් හරියටම දන්නේ නෑ.

පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ මාධ්‍ය තුළ පල කල ජායාරූප කිහිපයක්,


News Articles
Latest Videos
Most Popular Post