News Line| Off Air
Generic placeholder image

May
2

හින්දි නිළියක්වන් නිලූෂි පවන්යාගේ සුන්දර ඡායාරූ

510 Views


හින්දි නිළියක්වන් නිලූෂි පවන්යාගේ සුන්දර ඡායාරූ

නව පරපුරේ දක්ෂ නිළියක් වන නිලූෂි පවන්යා සියලුදෙනා අතර කතාබහට ලක්වන චරිතයක්.

ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ඇය හරිම ආදරණීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එහි ඇය ඉන්දියානු නිළියන් මෙන් සුන්දරයි.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post