News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

ඉෂාරා සදමිණි පවුලේ අයත් එක්ක රටින් ගිහින්ද?

754 Views


ඉෂාරා සදමිණි පවුලේ අයත් එක්ක රටින් ගිහින්ද?

ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂාරා සදමිණි කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්.

පුංචි දියණියකගේ මවක් වන ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අනුර පතිරණ සමගින්.

ඉතින් ඇය ‌සිය පවුලේ අය සමග රටින් පිටවන ඡායාරූපයක් සමග සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post