News Line| Off Air
Generic placeholder image

May
4

රොෂාන් – රිද්මා කැදැල්ලේ ආදරණීය නිවාඩු දවස

404 Views


රොෂාන් – රිද්මා කැදැල්ලේ ආදරණීය නිවාඩු දවස

රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිද තමයි රිද්මා කියන්නේ .

ඇය සමාජ මාධ්‍ය තුල සක්‍රිය චරිතයක් . ඇය තම පවුලේ ආදරණීය මතකයන් සමාජ මාධ්‍යයට එකතු කරන්නේ ප්‍රතිචාර රැසක් මැදය.

පසුගිය දින රොෂාන් – රිද්මා දෙදෙනා තම පුතු රාහුල් එක්ක සෙල්ලම් කරන්න එළියට ගිහින් තිබුණා.

එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරන්නත් රිද්මා අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post