News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

රුවන්ගි පවුලේ අයත් එක්ක ගිය ගමන

427 Views


රුවන්ගි පවුලේ අයත් එක්ක ගිය ගමන

රුවන්ගි රත්නායක කියන්නේ ටෙලි තිරයෙන් ජනප්‍රිය වූ දක්ෂ නිලියක් . ඒ වගේම ඇය සමාජ මාධ්‍ය වලත් ඉතා ජනප්‍රිය චරිතයක් .

නිතර නිතර ඇයව තිරයේ දක්නට නොලැබුණත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂක කණ්ඩායමක් සිටිනවා.

රුවන්ගි පසුගිය දින තම මව හා අක්කා සමග ගත් ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යට පල කර තිබුණා.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post