ඕෂධී හේවාමද්දුමගේ ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.
ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් .
ඇය නිතර සමාජ මාධ්‍යට සටහන් මෙන්ම ඡායාරූප පල කරනවා.
ලසුගිය දිනද ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා .