News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

රොෂාන් ප්‍රනාන්දුගේ ආදරණීය කැදැල්ල

532 Views


රොෂාන් ප්‍රනාන්දුගේ ආදරණීය කැදැල්ල

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ.

රොෂාන් ලගදී සමාජ මාධ්‍යට අපුරු සටහනක් පල කර තිබුණා .

ඒ තම පවුල ගැනයි . එම සටහන පහතින්.

“අම්මට වගේම බිරිදටත් ගරු කරන්න… පවුලක් කියන්නේ දෙවොලක් ”


News Articles
Latest Videos
Most Popular Post