News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

කලා ලෝකයෙ මිතුරන් හා එක්ව ශලිනි දුන් දන්සල

661 Views


කලා ලෝකයෙ මිතුරන් හා එක්ව ශලිනි දුන් දන්සල


ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂතාව හා ජනප්‍රියත්ව එකහා සමානව පවත්වාගෙන යන කෙනෙක්.


කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ඇය මෙදාසැරේ වෙසක් පොහෝදින වෙනුවෙන් කලා ලෝකයේ ඇයගේ මිතුරන් හා එක්ව අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කර තිබුණා.


ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා, ආශා රදිරිසංහ, තරින්දි ප්‍රනාන්දු වගේම ගීතිකා රාජපක්ෂත් මේ සදහා සහභාගී වී තිබුණා.


පහත දැක්වෙන්නේ එහි ඡායාරුපයි,


News Articles
Latest Videos
Most Popular Post