News Line| Off Air
Generic placeholder image

May
9

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය සැමියගේ උපන්දිනය සැමරූ අයුරු

521 Views


මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය සැමියගේ උපන්දිනය සැමරූ අයුරු


මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා සමග විදෙස්ගත වුණා.


ස්වේතා ඇගේ සැමියා සමග එදිනෙදා ජීවිතය ගත කරනා ආකාරය සමාජ මාධ්‍යෙය් නිතර පළ කරනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළ ජනප්‍රිය චරිතයක්.


ස්වේතාගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය සාදය ඔවුන් අවන්හලකදී කළින්ම සමරා තිබුණා.
පහත දැක්වෙන්නේ ස්වේතා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පල කරන පද ඡායාරුපයි,


News Articles
Latest Videos
Most Popular Post