News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

එඩ්වට් ජයකොඩිගේ පුත් චන්දීප ජයකොඩි කැලිෆෝනියාවේ ඇවිදින්න ගිහින්?

581 Views


එඩ්වට් ජයකොඩිගේ පුත් චන්දීප ජයකොඩි කැලිෆෝනියාවේ ඇවිදින්න ගිහින්?

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වට් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශිනීගේ පුතණුවන් වන චන්දීප ජයකොඩි ගැන ඔබ කවුරුත් දන්නවා .

ඔහු පසුගිය වසරේ විවාහ වු අතර විවාහයෙන් පසුව තම බිරිද සමග කැනඩාවට පදිංචියට ගියා.

නමුත් මේ දිනවල මේ යුවල ඉන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා වේ.

මොවුන් එහි විශේෂ ස්ථාන රැසකට ගිහින් තිබුණා .

එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කරන්නද ඔවුන් අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post