News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

නලීන් පෙරේරාගේ දෝණි හස්බන්ඩ්ගේ උපන්දිනයට දුන්නු Surprise එක

483 Views


නලීන් පෙරේරාගේ දෝණි හස්බන්ඩ්ගේ උපන්දිනයට දුන්නු Surprise එක

මේරියන් නායක නලීන් පෙරේරාගේ දියණිය තමයි ස්වේතා කියන්නේ.ඇය පසුගිය වසරේ විවාහ වුණු බව ඔබ කවුරුත් දන්නවා .

ඇය දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තම සැමියා එක්කයි.

ඊයේ ඇගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය යෙදී තිබුණා. ස්වේතා තම සැමියාගේ උපන්දිනය කේක් එකක් කපලා සමරන්න අමතක කලේ නෑ.

එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබූණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post