News Line| Off Air| Games
Generic placeholder image

May
12

නෙහාරාගේ පුංචි දියණියගේ මාස හයේ උපන්දිනය

351 Views


නෙහාරාගේ පුංචි දියණියගේ මාස හයේ උපන්දිනය

නෙහාරා පීරිස් ගැන ඔබ කවුරුත් දන්නවා ඇති .

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දූවරු දෙන්නේක්ගේ අම්මා කෙනෙක්.

මේ දවස්වල නෙහාරාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඇයගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි.

මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් නෙහාරාගේ සමාජ මාධ්‍ය පිරිලා .

දැන් ඇයගේ පුංචි දෝණිට මාස 6 ක් පිරිලා. ඒ මතකයන් නෙහාරා සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙහෙමයි.

Our chooty little Baby Norie Turned 6 months today❤️ Stay tuned for her 1/2 birthday pictures🥰


News Articles
Latest Videos
Most Popular Post