සංගීත් – දිනී කියන්නේ කලා ලොවේ මෑත කාලයේ වැඩි කතා බහට ලක් වූ පෙම් යුවලක් .
සංගීත් මෑතකදී දිනි එක්ක ගත් අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා.
ඒ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී ගත් පලවෙනි ඡායාරූපයයි .