News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

පුංචි නෝරිගේ මාස 6 උපන්දින සැමරුම

595 Views


පුංචි නෝරිගේ මාස 6 උපන්දින සැමරුම

ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වන නෙහාරාගේ හා මේනක රාජපක්ෂගේ දෙවන දියණිය නෝරි පසුගියදා සිය මාස 6 උපන්දිනය සැමරුවා

ඒ වෙනුවෙන් පුංචි සැමරුම් උත්සවයක් නෙහාරා හා මේනක විසින් සංවිධානය කර තිබුණා. මේනක හා නෙහාරාගේ පවුලේ සාමාජිකයින්ද මේ සදහා සහභාගී වී තිබුණා.

පහත දැක්වෙන්නේ පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන් කළ රූපගත කිරිම,


News Articles
Latest Videos
Most Popular Post