News Line| Off Air| Games
Generic placeholder image

May
13

සාරා අබේවර්ධනගේ මංගල ඡායාරූ

615 Views


සාරා අබේවර්ධනගේ මංගල ඡායාරූ

සාරා අබේවර්ධන කියන්නේ වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක් , නර්තන ශිල්පිනියක් වගේම කායවර්ධන උපදේශිකාවක් .

සාරා සමාජ මාධ්‍යය පරිශිලකයින් අතර ගොඩක් ජනප්‍රියයි.

ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඇගේ කොණ්ඩා විලාසිතාව නිසායි.

සාරා විවාහක කාන්තාවක් බව ඇය නිතරම කියනවා . ඇගේ සැමියා ගැන තොරතුරුත් ඇය නිතර සමාජ මාධ්‍යට පල කරනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරාගේ මංගල ඡායාරූ තිහිපයක් අප නෙත ගැටුණා .

ඒවා පහතින් .


News Articles
Latest Videos
Most Popular Post