News Line| Off Air
Generic placeholder image

May
14

අවිශ්ක සහ කුසල් පවුලේ අයත් සමග ගිය වියට්නාම් සංචාරය

550 Views


අවිශ්ක සහ කුසල් පවුලේ අයත් සමග ගිය වියට්නාම් සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ පෙම්වතිය සමග පසුගියදා යුග දිවියට එළඹුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ බිරිද හා ලගම මිතුරන් කිහිපදෙනෙකු සමග වියට්නාම් සංචාරයක නිරත වෙලා සිටිනවා.

විශේෂත්වය නම් මෙම සංචාරයට එක්වුණු යහළුවන් අතර කුසල් මෙන්ඩිස් සහ ඔහුගේ බිරිද වගේම පුංචි දියණිය හේලිත් එක්වී සිටිමයි.

පහත දැක්වෙන්නේ අවිශ්ක සිය සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post