ඇන්තනි පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රංගනයට වගේම නිරූපණයටත් එක ලෙසම දක්ෂ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
අකිල මෑතකදී හින්දි විලාසිතාවකට අනුව සැරසී තවත් නිරූපිකාවක් සමග ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,











