News Line| Off Air| Games
Generic placeholder image

May
15

අභිෂේකා තැබූ සංවේදී සටහන

371 Views


අභිෂේකා තැබූ සංවේදී සටහන

අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්.

ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් .

ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් .

ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා.

පසුගිය දිනකද ඇය අපූරු සංවේදී සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඡායාරූපයකුත් සමගයි.

එම සටහන හා ඡායාරූප පහතින්.

අම්මා-

චූටි දූ ලොකු වුණාම කුමාරයෙක් එයි.

සෙල්ලම් බඩු, චොක්ලට් ගොඩක් අරන් දෙයි.දුර ගමන් එක්ක ගෙන යයි,රස රස කෑම අරන් දෙයි,ආදරෙන් බලා ගනීයි,බබාට ලස්සන ගෙයක් හදල දෙයි..

එතකොට දූට අම්මිව දාල යන්න හිතෙයි…නේද?

චූටි දූ-

මම එතකොට එයාගෙන් අම්මිව ඉල්ලනවා……..

අභී!


News Articles
Latest Videos
Most Popular Post