News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

ශේෂාද්‍රිගෙන් ශනුද්‍රිට ආදරණීය සටහනක්

698 Views


ශේෂාද්‍රිගෙන් ශනුද්‍රිට ආදරණීය සටහනක්

ප්‍රියසාද් පවුලේ සහෝදරියන් ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.ඒ ඔවුන් සියළුදෙනා කලා ලෝකය හා සම්බන්ධවී සිටිම නිසයි.

මොවුන් තිදෙනාගේ බැදීම හරි ආදරණීයයි.

මව්වරුන්ගේ දිනයේදී ශේෂාද්‍රි තම නංගී වන ශනුද්‍රි වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා.

ඒ ඇය සාරාන්‍යා සහ ක්‍රිෂාන්‍යා වෙනුවෙන් දෙවැනි අම්මා ලෙස ඔවුන් ආදරයෙන් රැක බලා ගන්නා බව කියමින්

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post