News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

අම්මා ගැන ගයාන් තැබූ ආදරණීය සටහන

391 Views


අම්මා ගැන ගයාන් තැබූ ආදරණීය සටහන

ගයාන් ගුණවර්ධන කියන්නේ අප කාගෙත් සිත් දිනාගත් නව පරපුරේ ගායකයෙක් .

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නැහැ.

පසුගියදා යෙදී තිබුණු මව්වරුන්ගේ දිනය උදෙසා ගයාන් පල කර තිබු අපූරු සටහනක් අප නෙත ගැටුණා. ඒ ඡායාරූපයක් සමගයි.

එම ඡායාරූප හා සටහන පහතින්.

කුසේ සිට දස මසක්

පිරුණ කළ කලළයක්

මා දුටුමි නව ලොවක්

ඒ ලොවට නුඹ සඳක් 👩‍👧‍👦❤️

ලොව පුරා වෙසෙන සියලුම මව්වරුන්ට සුබම සුබ නීරෝගිමත් මව්වරුන්ගේ දිනයක් වේවා! 🙏


News Articles
Latest Videos
Most Popular Post