News Line| Off Air
Generic placeholder image

May
16

සමිතාට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සටහනක්

430 Views


සමිතාට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සටහනක්

සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරිගේ දියණිය කවින්ද්‍යා අදිකාරි ඇයටම ආවේණික වූ හඩක් සමග සංගීත ලෝකයේ ගමන් කරමින් සිටියි.

නිර්මාණවලින් වගේම සමාජ මාධ්‍යය තුළිනුත් ඇයව නිරන්තරයෙන් නෙත ගැටෙනවා.

පසුගියදා යෙදුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් කවින්ද්‍යා තම මව සමිතා මුදුන්කොටුව වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි,


News Articles
Latest Videos
Most Popular Post