News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

කසුන් සහ කුෂාණි දියණිය සමග ගිය සිංගප්පූරු සවාරිය

765 Views


කසුන් සහ කුෂාණි දියණිය සමග ගිය සිංගප්පූරු සවාරිය

කසුන් කල්හාර සහ කුෂාණි සදරේඛා කලා පවුල් දෙකකින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට මේ යුවල තමන්ටම ආවේණික වූ කායන ශෛලීන් දෙකක් ගොඩනගා ගනිමින් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන හඩක් වී හමාරයි.

කුෂාණි සහ කසුන් දෙපළ ඔවුන්ගේ දියණිය සහ කුෂාණීාගේ මව ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී මායා දමයන්ති සමග සිංගප්පුරුවේ සංචාරය ගිහින් තිබුණා.

එහිදී ගත් ඡායාරූප කුෂාණි සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post