News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

නෙහාරා පීරිස් මව්වරුන්ගේ දිනය සැමරූ හැටි

481 Views


නෙහාරා පීරිස් මව්වරුන්ගේ දිනය සැමරූ හැටි

මේ දිනවල කාගේත් අවධානය දිනා සිටින තරුවක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ ඇයගේ සුරතල් දියණියන් දෙදෙනා නිසා.

මෙවර මව්වරුන්ගේ දිනය නෙහාරාට ටිකක් විශේෂයි. ඒ් ඇය මවක් වී සමරන පළමු මව්වරුන්ගේ දිනය වීමයි.

නෙහාරාට ඒ වෙනුවෙන් පුදුම කිරීම් ගොඩාක් ලැබිලා තිබුණා. පුංචි පැටවු දෙදෙනා සහ මේනක සමග එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර තිබුණේ සටහනකුත් සමගයි.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post