News Line| Off Air
Generic placeholder image

May
18

ශේෂාද්‍රිගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ උපන්දින Photoshoot එක

400 Views


ශේෂාද්‍රිගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ උපන්දින Photoshoot එක

ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා ඒ කියන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ සහ ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ පළමු උපන්දිනය පසුගියදා සැමරුවා.

විශේෂත්වය වන්නේ පුංචි දියණියගේ වගේම ඇගේ අත්තම්මා ඒ කියන්නේ ශේෂාද්‍රිගේ මව වන ප්‍රියසාද්ගේත් උපන්දිනය යෙදී තිබුුුණේ මෙදින වීමයි.

ඒ වෙනුවෙන් පුංචි දියණිය සහ පවුගේ අයත් සමග ලස්සන Photoshoot එකක් කිරීමට මොවුන් අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post