News Line| Off Air
Generic placeholder image

May
18

සුජානි වෙනුවෙන් බිමල් තැබූ ආදරණීය සටහන

440 Views


සුජානි වෙනුවෙන් බිමල් තැබූ ආදරණීය සටහන

කලා තරු යුවළන් අතර ආදරණීය යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ඒ වගේම රංගන ශිල්පීන් ලෙසත් මොවුන් අතිශය ජනප්‍රියයි.

සුජානි මේනකා පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයගේ සැමියා වන බිමල් ජයකොඩි ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post