News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

කාලෙකට පස්සේ ධනංජයට මුණ ගැහුණු හොදම යාළුවා

367 Views


කාලෙකට පස්සේ ධනංජයට මුණ ගැහුණු හොදම යාළුවා

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් .

ඒ වගේම ඔහු සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක් .

ධනංජය නිතරම ඔහුගේ ඡායාරූප සමාජමාධ්‍යට පල කරනවා .

මෑතකදී ධනංජයට අළුත් යාළුවෙක් මුණ ගැහිලා තිබුණා. ඒ අලියෙක්.

ධනංජය අලියෙක් එක්ක ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post