News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

ගයත්‍රි ඩයස් කැන්ගරු දේශයේ පදිංචියට ?

669 Views


ගයත්‍රි ඩයස් කැන්ගරු දේශයේ පදිංචියට ?

ගයත්‍රි ඩයස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය වෘත්තීය වශයෙන් රූපලාවාන්‍ය ශිල්පිනියක් .

ඒ වගේම ඇය රූමත් දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් බවද සියත 24 බලන ඔබ කවුරුත් දන්නවා .

මෑතකදී ගයත්‍රි ඩයස්ගෙ හා චන්න පෙරේරාගේ වැඩිමහල් දියණියවන මලීෂා විවාහ ගිවිසගත්තා.

ගයත්‍රි පසුගිය දා ප්‍රසංගයකට සහභාගි වීම සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ගිහින් තිබුණා.

එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යට පල කිරීමටද ඇය අමතක කලේ නෑ .


News Articles
Latest Videos
Most Popular Post