News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

කලා ලෝකයේ යහළුවන් සමග ලෝචනා සැමරූ උපන්දිනය

364 Views


කලා ලෝකයේ යහළුවන් සමග ලෝචනා සැමරූ උපන්දිනය

දගකාර කටකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂිගේ උපන්දිනය වෙනුවෙන් ඇය සිදුකළ ඡායාරූගත කිරීම සියත 24 බලන ඔබ දැනටමත් දැක ඇති.

ලෝචනා පසුගියදා ඇගේ කලා ලෝකයේ මිතුරු මිතුරියන් සමග ඇගේ උපන්දින සාදයක් පවත්වා තිබුණා.

එම සාදයේ ඡායාරූප ලෝචනා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post