News Line| Off Air
Generic placeholder image

May
20

ශේෂාද්‍රිගෙ පුංචි දෝණි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

355 Views


ශේෂාද්‍රිගෙ පුංචි දෝණි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනකි . ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි.

මැයි 17 දින ප්‍රියසාද් පවුලේ අයට සුවිශෙෂි දවසක් . මේ පවුලේ සමාජිකයින් දෙදෙනෙක්ම මෙදා දින උපන්දිනය සැමරුවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි . ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්යා හා ශිරානි ප්‍රියසාද් ය.

මෙදින ප්‍රියසාද් පවුලම එකතු වෙලා මේ උපන්දින දෙකම පුංචියට සමරලා තිබ්බා.

ශේෂාද්‍රි එහි ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූපයයි.


News Articles
Latest Videos
Most Popular Post