News Line| Off Air
Generic placeholder image

May
21

එයාද හොද ?මෙයාද?

419 Views


එයාද හොද ?මෙයාද?

චතූ රාජපක්ෂ කියන්නේ මෙරට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

විවාහයෙන් පස්සේ චතූට ප්‍රේක්ෂක ආකර්ශනය වැඩි වෙලා තියෙන බව ඔබ දන්නවා නේ .

කොහොම වුණත් විවාහයට කලින් නම් ඇය හිතන් හිටියේ ඇගෙ සැමියා ඇගේ වැඩවලට අවසර දෙන එකක් නෑ කියලාලු.

චතුගේ ආදර සැමියාගෙන් රංගනයට තහංචි වැටුණෙ නෑ කියල තමයි අය කියන්නේ .

මේ දෙන්නා විවාහයෙන් පස්සේ ඉතාම සතුටින් කාලය ගෙවන බවට ඔවුන්ගේ සමාජ මාධ්‍ය පරිහරණය කරන ඕනම කෙනෙක් දන්නවා ඇති .

ඒ වගේ ඡායාරූප පෙලක් අපට ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් හමුවුණා.


News Articles
Latest Videos
Most Popular Post