News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

සරාගී සාරි විලාසිතාවකින් සැරසුණු සුරූපී ශිරෝෂි

570 Views


සරාගී සාරි විලාසිතාවකින් සැරසුණු සුරූපී ශිරෝෂි

ශිරෝෂී රොමේෂිකා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

ඇය පිළිබද මෑතකදී නැවතත් කතාබහට ලක් වුණේ ඇය මුහුන දුන් රිය අනතුරත් සමගයි.

මේ දිනවල ඇය කලා කටයුතු වලින් මදක් ඈත්වී සිටියත් සමාජ මාධ්‍යය වල නම් ඇය අතිශය ජනප්‍රියයි.

ඇය මෑතකදී සරාගී සාරි විලාසිවකින් සැරසී සිටින ඡායාරූ කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ අපූරු සටහක් සමග

එම ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post