News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

චන්න – ගයත්‍රි‌ගේ දියණිය මලීෂාගේ Preshoot ඡායාරූ

552 Views


චන්න – ගයත්‍රි‌ගේ දියණිය මලීෂාගේ Preshoot ඡායාරූ

චන්න – ගයත්‍රීගේ වැඩිමහල් දියණිය මලීෂා විවාහ ගිවිසගෙන සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇතී.

විවාහ ගිවිසගැනීමත් සමග ඇය දෙමව්පියන් ‌වගේම කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.පසුගිය දිනවල ඈ මෙන්ම ඇගේ පෙම්වතා ගැනත් විවිධ කතා හුවමාරු වුණා.

පසුගිය දිනය අපි සියත 24 හරහා ඇගේ Preshoot ඡායාරූ කිහිපයක් ශබ වෙත ගෙන ආවා. මේ එලෙස ඔවුන් දෙදෙනා සිදුකළ තවත් Preshoot ඡායාරූ එකතුවක්.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post