News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

මීට වැඩිය ලෝකයක් තියෙයිද? හැම දුවෙකුටම මම ආදරෙයි

453 Views


මීට වැඩිය ලෝකයක් තියෙයිද? හැම දුවෙකුටම මම ආදරෙයි

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අප හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් . ඇය අප හදුනගත්තේ ටෙලි තිරය ඔස්සේය.

ඇයගේ දියණිය සිවේතා ගැනත් සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

නිල්මිණි තෙන්නකෝන්ට දියණියක් ඉන්න නිසා ඇය දියණියන්ට ගොඩාක් කැමති කියලයි අපට දැනගන්න ලැබුණේ.

මෑතකදී නිල්මිණි පුංචි දියණියකගේ උපන්දින සාදයකට සහභාගී වෙලා තිබුණා. එහිදී රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුමගේ දියණියත් එක්ක නිල්මිණි සෙල්ෆි ඡායාරූප කිහිපයක් අරගෙන තිබුණා.

එම ඡායාරූප නිල්මිණි සමාජ මාධ්‍යට පල කර තිබුණේ අපූරු සටහනක් සමගයි.

එම සටහන සහ ඡායාරූප පහතින්.

මීට වැඩිය ලෝකයක් තියෙයිද? හැම දුවෙකුටම මම ආදරෙයි


News Articles
Latest Videos
Most Popular Post