News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

සජිතගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

533 Views


සජිතගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පසුගියදා ඇන්තනී පවුලේ බාලම සාමාජිකයා වන ජේඩ්න් සිය පළමුවන උපන්දිනය සැමරුවා.ඔහු සජිත ඇන්තනීගේ පුංචි පුතායි.

පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සජිත ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

පුංචි ජේඩ්න්ගේ උපන්දින සැමරුමට සජිතගේ වැඩිමහල් සොයුරිය මාධවී ඇන්තනී වගේම ඇයගේ පෙම්වතා වන කසුන් මහේන්ද්‍රත් සහභාගී වී තිබුණා.

උපන්දින සාදයේදී ගත් ඡායාරූප මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරන්නත් අමතක කලේ නෑ.

එහි ඡායාරූප හා සටහන් පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post