News Line| Off Air
Generic placeholder image

May
23

Fairyගේ මසක ඕස්ට්‍රේලියන් ගමන

471 Views


Fairyගේ මසක ඕස්ට්‍රේලියන් ගමන

නව පරපුරේ ගායන ශල්පීන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ඇය නමින් අභිෂේකා විමලවීරයි. ඇගේ කවරාකාරයේ ගීතයක් වුවත් රසිකයින් වැළදගන්නේ ඉතා ආදරයෙන්.

පසුගිය දිනවල අභිෂේකා ඕස්ට්‍රේලියනු සංචාරයක නිරතව සිටියා. ඒ ටී.එම් ජයරත්නයන් සමග ප්‍රසංග මාලාවක් සදහායි. අභිශේකාගේ මෙම ඕස්ට්‍රේලියානු සංචාරයට ඇගේ දියණිය වන ෆෙයිරිත් සම්බන්ධවී තිබුණා.

එහිදී ගත් ඡායාරූප සහ ෆෙයිරිගේ ඕස්ට්‍රේලියානු සංචාරය ගැනත් අපුරු සටහනක් සමාජ මාධ්‍යයේ තැබූමට අභීෂේකා අමතක කලේ නෑ.

ඡායාරූප සහ සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post