News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

ධනංජය සිරිවර්ධනගේ උපන්දින සැමරුම

383 Views


ධනංජය සිරිවර්ධනගේ උපන්දින සැමරුම

පසුගියදා ‌දක්ෂ රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන සිය උපන්දිනය සැමරුවා. රංගන ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂකවර‌යෙක්, නිවේදකයෙක් ලෙසත් මොහු කටයුතු කරනවා.

උපන්දිනය වෙනුවෙන් ධනංජයට අපුරු කේක් නිර්මාණයක් ලැබී තිබුණා. අධ්‍යක්ෂකවරයෙක් ලෙස මේ වන විට ජනප්‍රිය මොහුට ලැබි තිබුණු කේක් නිර්මාණය අධ්‍යක්ෂණය‌‌ට සමීපයි.

එම කේක් නිර්මාණයත් සමග ඔහු ලබාගත් ඡායරූප ඔහු සමාජ මාධ්‍යයේ තබා තිබුණේ සටහනකුත් සමගයි.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post