නිරූපණ ක්ෂේත්‍රයේ කාලයෙන් කාලයට එක්වන විවිධ නිර්මාණයන් නිසා නිරූපිකාවන්ටත් ඇති වෙනනේ වෙනස්ම ආකාරයේ ආකර්ශනයක්
නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන ඇය නමින් අමන්දා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුරංගනාවියක් සේ හැඩවී සිටි ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඇය එලෙස හැඩවී සිටියේ මනාලියක් ලෙසයි.
එම ඡායාරූප පහතින් බලන්න,




