News Line| Off Air
Generic placeholder image

May
25

තවමත් ඉවරයක් නැති ලෝචනාගේ උපන්දින සාදය

424 Views


තවමත් ඉවරයක් නැති ලෝචනාගේ උපන්දින සාදය

කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි පසුගියදා සිය උපන්දිනය සැමරූ බව සියත 24 බලන ඔබ දන්නවා ඇතී.

කලා ලෝකයේ සමීපතමයන් සමග උපන්දින සැමරූ උපන්දින සාදයේ ඡායාරූ අපි ඔබ වෙත ගෙන ආවා.

ඒ වගේම ඇය සිය සමීපතම ඥාතීන් සමගත් උපන්දිනය සමරා තිබුණා. ඇය එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කලේ නෑ.

එම ඡායරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post