News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

පවුලේ අය එක්ක ජීවිතේ සතුටින් ගෙවන සාරංග කියන කතාව

542 Views


පවුලේ අය එක්ක ජීවිතේ සතුටින් ගෙවන සාරංග කියන කතාව

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ.

සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා.

ජීවිතේ කාලයක් සබදතා ගැන ගැටළු එක්ක ජීවත් වුණු සාරංග විවාහයෙන් පසු සතුටින් සතුටින් විනෝදයෙන් ආදරයෙන් කාලය ගත කරනවා . ඒ බව ඔහුගේ සමාජ මාධ්‍ය බලන විට පෙනී යනවා .

පසුගිය දිනක සාරංග ඔහුගේ සමාජ මාධ්‍ය වල ඡායාරූපයක් පල කරමින් සතුට ගැන අපූරු සටහනක් පල කර තිබුණා .

සතුට යනු ඔබේ තේරිමක්. එය පුනරාවර්තනය වෙන එකක් .


News Articles
Latest Videos
Most Popular Post