News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

චුලක්ෂි රණතුංග කොහෙද මේ ගිහින් තියෙන්නේ …

487 Views


චුලක්ෂි රණතුංග කොහෙද මේ ගිහින් තියෙන්නේ …

චුලක්ෂි රණතුංග කියන්නේ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම නිලියක්. ඇගේ සරාගී රූසපුව නිසාම ඇය නිතර ප්‍රේක්ෂක අවධානයට ලක් වෙනවා .

චුලක්ෂි සිනමා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය තුලත් ඉතා ජනප්‍රියයි .

ඒ ඇය නිතර පල කරන ඡායාරූප නිසාය.

චුලක්ෂි පසුගිය දිනක උත්සව අවස්ථාවකට සහභාගී වෙලා තිබුණා. එයට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්පිනියන් රැසක් සහභාගී වෙලා තිබුණා.

චුලක්ෂී එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසයි .


News Articles
Latest Videos
Most Popular Post