News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

මෙල්බන් නගරයේ මතක එකතු කරන ශලනි තාරකා

502 Views


මෙල්බන් නගරයේ මතක එකතු කරන ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් .

ඇය මේ දවස් වල ප්‍රසංගයකට සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්න බව ඔබ දන්නවා ඇති .

ප්‍රසංගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඇය ඇවිදින්න ගිහින් තිබුණා.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් ශලනි තම සමාජ මාධ්‍යට පල කර තිබුණා.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post