කමල් අද්දරආරච්චි කියන්නේ රිදී තිරයේ වෙනස්ම ආකාරයේ චරිත නිරූපණය කල දක්ෂ රංගන ශිල්පියෙක් .
ඔහු රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් දක්ෂයි .
පසුගිය 24 වන දා කමල් සහ ඔහුගේ බිරිද අනුරාණිගේ 22 වන විවාහ සංවත්සරය යෙදී තිබුණා.
මෙදින ඔවුන් තම දරුවන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා . එහිදී කේක් කපා විවාහ සංවත්සරය සමරන්නත් කමල් අමතක කලේ නෑ.
එදින ගත් ඡායාරූප කිහිපයක් කමල් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. ඒ සටහනකුත් සමගයි .
එම සටහන හා ඡායාරූප පහතින් .


