News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

කාංචනා අනුරාධිව සොයාගෙන ආ පුංචි රසිකයා

455 Views


කාංචනා අනුරාධිව සොයාගෙන ආ පුංචි රසිකයා

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්.

ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගේ වයස් සීමාවක් නෑ.

කාංචනා මේ දවස්වල එලිමහන් ප්‍රසංග නිසාම ගොඩාක් කාර්යයබහුලයි.

පසුගිය දා ඇය තිස්සමහරාමයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබුණා. එහිදී පුංචි දරුවෙක්ගෙන් ලැබුණු සමරු සටහනක් ඇය ඇගේ සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසයි.

“තුරුළු කරගත්තෙමී මලින් මල ආදරෙන්….
මගේ ඇස් තෙමෙද්දී නුඹේ ඒ ආදරෙන්….
ගයමි ගී මියෙනතුරු ආදරේ නාමයෙන්….
මලක් මෙතරම් සුවඳ දුන් නිසයි ආදරෙන්..”


News Articles
Latest Videos
Most Popular Post