News Line| Off Air
Generic placeholder image

May
27

කාලෙකින් පස්සේ පරණ යාළුවෙක් මුණගැහුණු සුජානි

512 Views


කාලෙකින් පස්සේ පරණ යාළුවෙක් මුණගැහුණු සුජානි

සුජානි මේනකා කියන්නේ වර්ථමානයේ රංගන ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක්.

ඇය නිතර නිතර ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන නිසා සමාජ මාධ්‍ය තුලත් ඇය ඉතා ජනප්‍රියයි.

පසු ගිය දිනක සුජානිට ඇගේ පරණ යාළුවෙක් මුණගැහිලා තිබුණා. ඉතින් මේ දෙදෙනා එදින කෑමට එළියට ගිහින් තිබුණා.

එහිදී ගත් ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post