News Line| Off Air
Generic placeholder image

May
28

කැන්ගරු දේශයේ ඉන්න කාවින්ද්‍යාට පෙම්වතා මතක් වෙලා?

691 Views


කැන්ගරු දේශයේ ඉන්න කාවින්ද්‍යාට පෙම්වතා මතක් වෙලා?

තමන්ටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් සමිතා මුදුන්කොටුව – අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

ඇය විදෙස්ගත වුනේ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න.

තම නිවසේ තම පවුලත් එක්ක ජීවත් වුන කවින්ද්‍යා විදෙස් රටක මේ ගත වන දින කීහිපය ටිකක් පාළුවෙන් ගත කරන බව ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා.

පසුගිය දිනක ඇය පෙම්වතාගේ අපැහැදිලි ඡායාරූපයක් පළ කරමින් මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post