News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක යුග දිවියට

628 Views


ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක යුග දිවියට

චරිත් අසලංක ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙක්.

ඔහු අද දින යුග දිවිය ඇරඹීමට නියමිතයි.

ඔහු අතින්අත ගන්නා සුරූපිනිය නමින් කාවින්දිකා.

පසුගිය නොවැම්බර් 28 දින මේ දෙදෙනාගේ විවාහ ලියාපදිංචිය සිදු වුණා.

මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post